December 4, 2021

Ada Rata

All news in one location

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරියක්


ශර්මිලා රාජපක්ෂ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.

ඇය හෙට (28) දිනයේදී එම ධුරයේ වැඩ බාරගැනීමට නියමිතයි.

ශර්මිලා රාජපක්ෂ මහත්මිය වෘත්තියෙන් ගණකාධිකාරිවරියක බවයි වාර්තා වන්නේ.

ජාතික සත්වෝද්‍යාන සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල්වරිය ලෙස කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.
(colombotimes.lk)

Viber



Source link