December 4, 2021

Ada Rata

All news in one location

සතර දෙසින් පොලිසිය කොටු කරද්දී සජබ විරෝධතාව පෙරට ඇදෙන හැටි


‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ නමින් සමගි ජන බලවේගය සැලසුම් කර ඇති විරෝධතාව මීට සුළු මොහොතකට පෙර විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ විය.

ඊට එක්ව සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පැවසුවේ, පොලිසිය කුමන ආකාරයේ බාධා එල්ල කළ ද ජනතාව මෙම විරෝධතාවට එක්වෙමින් සිටින බව ය.

ඔවුන් පාගමනින් ගොස් ජනාධිපතිවරයා හමුවීමට ද අපේක්ෂා කරන බව පැවසූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

3

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

1



Source link