December 4, 2021

Ada Rata

All news in one location

සජිත් ප්‍රමුඛ සජබ මන්ත්‍රීවරු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහි කරයි !



පාස්කු ප්‍රහාරයට වසර ‍02 ක් සම්පූර්ණ වන අද දිනයේදී එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරන සැමරුම් උත්සව රට පුරා පැවැත්විණි. පළමු ප්‍රහාරය එල්ල වූ වේලාව සිහිපත් කරමින් පෙරවරු 08.45 සිට විනාඩි 02 ක් නිහඬතාවය ආරක්ෂා කරමින් මියගිය පුද්ගලයන් සිහිපත් කෙරිණි.

මීට සමගාමීව සමගි ජන බලවේගයද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සහභාගි විය.

UN




Source link