November 29, 2021

Ada Rata

All news in one location

සචිනි නිපුන්සලාගේ උපන්දිනයට සැමියා දීපු ලස්සන සප්‍රයිස් එක


සචිනි නිපුන්සලා කියන්නේ කවුරුත් ආදරය කරන චරිතයක්.

රූපවාහිනිය නරඹන හැමෝම ඇය ගැන දන්නවා. රූපවාහිනී නිවේදිකාවක් වගේම ඇය මේ වෙද්දි යූ ටියුබ් හරහාද ප්‍රේක්ෂකයන් අතර පැමිණ තිබෙනවා.

ඇයගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.

ඇයගේ 29 වැනි උපන් දිනය වෙනුවෙන් ඇයගේ සැමියා සහ මිතුරන් එකතුවෙලා පුංචි සප්‍රයිස් පාටියක් සූදානම් කර තිබුණා.

එහි ඡායාරූප පහතින්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3

අවුල් වගේ !
0

හරි හිනා !
2

හම්මෝ !
0

මාර දුකයි !
0

මලපනිනව !
0

කුජීතයි !
0





Source link