October 25, 2021

Ada Rata

All news in one location

සඟවා ඇති සීනි තොග සොයා අද සිට වැටලීම්


සඟවා ඇති සීනි තොග සොයා අද සිට වැටලීම් ක්‍රියාත්මක වනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ එවැනි පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.

තමුන් සතුව ඇති සීනි තොග පිළිබඳ තොරතුරු ලබාදී ලියාපදිංචි වන ලෙස සීනි ආයනයනකරුවන්ට සහ වෙළෙඳුන්ට, පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා දැනුම් දුන්නේ ගැසට් නිවේදනයක් මගින්.

එම ගැසට් නිවේදනයට අනූව සීනි තොග පිළිබඳ තොරතුරු ලබා නොදුන් පුද්ගලයින් සොයා අද සිට වැටලීම් ක්‍රියාත්මකයි. (colombotimes.lk)



Source link