October 27, 2021

Ada Rata

All news in one location

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළයුතු මාර්ගෝපදේශ නිකුත් කරයි



හෙට (21) අළුයම සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව, සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට අදාල විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

සීමා ඉවත් කළද පළාත් අතර සංචරණය තවදුරටත් සීමා වේ. පළාත් අතර සංචරණය සිදුකළ හැක්කේ අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණි.

නිවසකින් පිටවිය හැකි සාමාජිකයන් ගණන 02 කට සීමා කර තිබෙනවා. සමාජය තුළ කටයුතු කරද්දී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, මුව ආවරණ පැළඳීම, දෑත් සනීරපාරක්ෂාව ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අනිවාර්ය වේ.

UN




Source link