October 19, 2021

Ada Rata

All news in one location

ශ‍්‍රී ලංකාව එන්නත්කරණ කිරුළ ආසන්නයේ.. රටටම දී අවසන් කරන්න අතලග.. තුන්වන මාත‍්‍රාවටත් ලෑස්තියි..


September 5, 2021 at 2:10 pm |

ශ‍්‍රී ලංකාව එන්නත්කරණ කිරුළ ආසන්නයේ.. රටටම දී අවසන් කරන්න අතලග.. තුන්වන මාත‍්‍රාවටත් ලෑස්තියි..

එළඹෙන ඔක්තෝබර් මස 26 දින වන විට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 36ක් පමණ ලැබෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

ඒ සමගම මෙරට නිර්දේශිත සියලු දෙනාටම එන්නත් ලබාදීම එම ප්‍රමාණය ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.

එමෙන්ම තුන්වන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වල දී එය ලබා දීමේ හැකියාව ඇතැයි ද ඒ මහතා කියා සිටී.

5,037 views



Source link