October 17, 2021

Ada Rata

All news in one location

ශ‍්‍රී ජයවර්ධනපුර අක්කර 37ක් පුද්ගලික සමාගමට… යෝජනාවට කැබිනට් අනුමැතිය..


September 22, 2021 at 11:20 am | lanka C news

ශ‍්‍රී ජයවර්ධනපුර අක්කර 37ක් පුද්ගලික සමාගමට… යෝජනාවට කැබිනට් අනුමැතිය..

ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල ‘කොළඹ කුරුලු උයන’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදිලිය පිහිටි ඉඩම් අක්කර තිස් හතක කොටසක් පුද්ගලික සමාගමක් වෙත වසර 30 ක කාල සීමාවක් සඳහා බදු දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

499 views



Source link