January 22, 2022

Ada Rata

All news in one location

ශ්‍රී ලාංකිකයාගේ මරණය ගැන පාකිස්තාන අගමැතිගෙන් ට්විටර් සටහනක්


ශ්‍රී ලාංකික කළමනාකරුවෙක් අමානුෂික ලෙස පුළුස්සා ඝාතනය කළ සිද්ධිය පාකිස්ථානයට ලැජ්ජා සහගත කරුණක්. සිද්ධියේ පරීක්ෂණ පිළිබඳ තමන් දැඩි අවධානයෙන් සිටින අතර වගකිව යුතු සියලු දෙනාට නීතියෙන් දැඩි දඩුවම් ලැබෙනු ඇත. සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලාංකිකයෙකු පාකිස්ථානයේ දී ඝාතනය කර පුළුස්සා දමයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0

අවුල් වගේ !
0

හරි හිනා !
0

හම්මෝ !
0

මාර දුකයි !
6

මලපනිනව !
4

කුජීතයි !
3





Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq