January 26, 2022

Ada Rata

All news in one location

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් මහ තරගයට


වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, අද පැවති අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 22ක ජයක් ලබාගනිමින්.

ඒ අනුව වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link