November 29, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණයක් ගනියි


තම කණ්ඩායම වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරන තුරු තවදුරටත් වාර්ෂික සහ තරග සංචාර සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් නොකිරීමට වග බලා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තීරණය කර ඇති බව ක්‍රීඩකයන්ගේ නීතීඥවරුන් පවසනවා.(Colombotimes.lk)



Source link