October 19, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පහළට


ඊයේ (04) අත්වූ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ
එක් ස්ථානයකින් පසු බැසීමට ලක්ව තිබෙනවා.

ඒ 8වන ස්ථානයේ සිට 9වන ස්ථානය දක්වා බවයි වාර්තා වන්නේ.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ ලකුණු 67කින් ජය ගැනීමත් සමඟ තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ ජය පැරදුම 1-1 ලෙස සටහන්ව තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link