November 29, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 4ක් පිටුපසින්




– 24 11 2021
– 17:23
– {{hitsCtrl.values.hits}} views

– ..




ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර කොදෙව් – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමා වන විට සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටියි.

ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 298ක් රැස් කර ගත යුතුයි. නමුත්, ඒ සඳහා ඔවුන් අතැතිව ඇත්තේ කඩුළු 4ක් පමණයි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගයේ පන්දුවාර 15යි, පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය නවතා දැමීය.

රමේෂ් මෙන්ඩිස් කඩුලු 4යි,ලසිත් ඇඹුල්දෙණය කඩලු 2යි.





Source link