October 19, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 04 කට එමීර් රාජ්‍යයෙන් ගුවන් ගමන් තහනමක් !



ශ්‍රී ලංකාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය යන රටවලට ගුවන් තහනමක් පැනවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බළධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙම තීරනය මැයි 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ.

අදාල තහනමට අනුව ඉහත සඳහන් රටවල ගුවන් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම පමණක් නොව එරට කිසිදු ගුවන් තොටුපලක් ගුවන් ගමන් හුමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමද තහනම් වේ.

දකුණු ආසියානු කලාපයේ කොවිඩ් වසංගත තත්වය උත්සන්න වීම සළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.

UN




Source link