November 27, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාවේ දී යළි T20 ලෝක කුසලානයක් පැවැත්වෙන දිනය මෙන්න


2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

මේ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

මින් පෙර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවුණේ 2012 වසරේදී වනවා.

එහි අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමි වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2012 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්වුණා. (colombotimes.lk)

Viber



Source link