October 25, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම ගැන WHO අනතුරු අඟවයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවයි.

නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල් ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ColomboTimes.lk

The post ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම ගැන WHO අනතුරු අඟවයි appeared first on Colombo Times.



Source link