October 27, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාවට ලකුණු 284ක ඉලක්කයක්




– 4 09 2021
– 19:36
– {{hitsCtrl.values.hits}} views

– ..




දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙව​න එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුල කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 284ක ඉලක්කයක් හිමිව ති​බේ.

යනමන් මලාන් ලකුණු 121ක් ලබා ගැනීමට සමත් විය. දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්​න කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වි​ය.





Source link