October 18, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාවට ආවේණික දරුණු කොවිඩ් ප්‍රභේද පවා නිර්මාණය විමේ හැකියාවක් 📹


ශ්‍රී ලංකාවට ආවේණික දරුණු කොවිඩ් ප්‍රභේද පවා නිර්මාණය විමේ හැකියාවක් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

නව කොවිඩ් ප්‍රභේද හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණාගාර පහසුකම් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පමණක් බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කළ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා…(colombotimes.lk)



Source link