October 28, 2021

Ada Rata

All news in one location

විස්සයි විස්සේ පළමු ප්‍රතිඵලය – කුසල් ජනිත්, ළහිරු මධුශංක ඉන්ජර්ඩ්



දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් 20/20 තරගයේදී කුසල් ජනිත් පෙරේරා නිත්‍ය කඩුලු රකින්නා ලෙස කණ්ඩායමට එක් වූ නමුත් ඔහු කඩුලු රැකීම සඳහා පිටියට පිවිසියේ නැහැ. ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමේ නිරත විය. කුසල් ජනිත් කලවයේ ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.



Source link