October 19, 2021

Ada Rata

All news in one location

“විමර්ශනයට අනුව තේරෙයි මම හරි කියලා” – ඇමති ගාමිණි ලොකුගේ


පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම සම්බන්ධව තම අදහස් ප්‍රකාශ කරමින් ඇමති ගාමිණි ලොකුගේ මෙසේ කියා සිටි.

” මම ලොක්ඩවුන් එක ඉවත් කළේ නැහැ. සෞඛ්‍ය නීති රීති පිළිගත යුතුයි. මම ලොක්ඩවුන් ඉවත් කරන්න මැදිහත් වෙන්නේ නැහැ. රටේ නීතියක් තියෙනවා. ඊට එරෙහිවීම නීති විරෝධියි. විමර්ශනයට අනුව තේරෙයි අපි කියපු එක හරිද වැරදිද කියලා.”





Source link