October 28, 2021

Ada Rata

All news in one location

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් | Gossip Lanka News


‘ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021’ දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අදාළ විභාගය පවත්වනු ලබන දින ඉදිරියේදී දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

1

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

0

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

0

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

1

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

1

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

0

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

0

48.svg?v=2.6 | Gossip Lanka



Source link