October 27, 2021

Ada Rata

All news in one location

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් – Colombo Times


ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුව විසින් මැයි මාසය තුළ දී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමක් නොමැතිව කල් දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ඒ බව සඳහන් කළා.

එලෙස කල් දැමූ ආයතනික විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා. (Colombo Times)



Source link