October 17, 2021

Ada Rata

All news in one location

විපක්ෂයේ බොරුවලට ලඟදීම උත්තර දෙනවා – මහබැංකු අධිපති අගමැතිවරයාට සහතික වෙයි



මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද පැවැත්විණි. ඒ මුදල් අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම රැස්වීම සඳහා මුදල් අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන්, මහබැංකු අධිපතිවරයා ඇතුළ ඉහළ නිළධාරීන් සහ අමාත්‍යංශයට අයත් ආයතනවල ඉහළ නිළධාරීන් සහභාගි වී තිබෙනවා.



Source link