December 4, 2021

Ada Rata

All news in one location

විදේශයන්හි සිට පැමිණි 33 දෙනෙකු ඇතුළුව ඊයේත් කොවිඩ් රෝගීන් 3297ක්



ඊයේ (03) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3297ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 3264 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වන 33 දෙනෙකු වශයෙනි. 

මේත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 195,844ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

RN




Source link