January 24, 2022

Ada Rata

All news in one location

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ එන්නත්කරණ මධ්‍යස්ථානයක්


විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීම සඳහා එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) දින කටුනායක ගුවන් තොටුපලේ ස්ථාපිත කරනු ලැබුවා.

ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්.

සතියේ දින හත තුළ පැය විසි හතර පුරා ක්‍රියාත්මක මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය මඟින් විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ එන්නත්කරණ තත්වය අනුව අදාළ එන්නත් ලබාදීම සිදුකරනු ඇති.

එහිදී එන්නත්කරණය නොලැබූ අයට පළමු මාත්‍රාවත්, පළමු මාත්‍රාව ලැබූ අයට දෙවන මාත්‍රාවත් ලබාදෙන අතර, මාත්‍රා දෙකම ලබාගත් අය සඳහා බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිතයි.
(colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq