October 17, 2021

Ada Rata

All news in one location

විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් කොවිඩ් ආසාදිතව මිය යයි


විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙනවා.

ඔහු ත්‍රිකුණාමලය කින්නියා පාරිභෝගික මධ්‍යස්ථානයට අනියුක්තව සේවය කළ අයෙක්.

ඒ අනුව ඔහුගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.



Source link