November 29, 2021

Ada Rata

All news in one location

වැස්සට වඳුරෝ ගෙවල් හදනවා වගේ රට ගැන තීන්දු තීරණ ගන්න එපා



කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ගෙන ඇති තීරණය හරහා රටට විශාල විස රෝග කාරක,අහිතකර ජීවීන්, අහිතකර ශාක වර්ග ඇතුළු වීමේ විශාල අවදානමක් ඇති හෙයින් ඒ සඳහා ගෙන ඇති හදිසි තීරණ වහා නතර කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ,අද (04) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

මේ සඳහා දිගුකාලීන පරීක්ෂණ සැලැස්මක්,දිගුකාලීන තත්ත්ව පරීක්ෂාවේ සැලස්මක් අනුව පමණක් මෙය කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

එසේ සැලැස්මකින් තොරව වඳුරෝ වැස්සට ගෙවල් හදනවා මෙන් කඩි මුඩියේ තීන්දු තීරණ නොගත යුතු බව ජනාධිපතිවරයා වෙත අවධාරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ASK 




Source link