December 4, 2021

Ada Rata

All news in one location

වසර 580කට පසු අද සිදුවන දේ


වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද සිදුවන බව වාර්තා වනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය, අමෙරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාප ඇතුළු රටවල් රැසක් සදහා මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බව සඳහන්. (colombotimes.lk)

Viber



Source link