November 27, 2021

Ada Rata

All news in one location

වසර හතරකට පසු වැඩිම උද්ධමනය පසුගිය මාසයේදී



පසුගිය ඔක්තෝබර් මාසයේදී උද්ධමනය 8.3% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම අගය සැප්තැම්බර් මාසයේදී වාර්තා වී තිබුණේ 6.2% ක් ලෙසයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 10 සිට 11.7 දක්වාද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 3 සිට සියයට 5 .4 ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.

8.3 ක අගය වසර 04 කට පසුව මෙරටින් වාර්තා වන ඉහළම උද්ධමන අගයයි. මීට පෙර 2017 වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමන අගය වාර්තා වී තිබුණේ 8.4% ක් ලෙසයි.

UN




Source link