November 29, 2021

Ada Rata

All news in one location

වරාය නගරයට වෙන රටක මුදල් ඒකකයක් – නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්


වරාය නගරය සඳහා වෙනම පනතක් ගෙන එන්නේ එහි පැමිණෙන ආයෝජකයන්ට එකම වහලක් යටින් සියලුම ලිඛිත කටයුතු සිදුකර ගැනීමට පහසු කිරීම සඳහා බවයි නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම සඳහන් කරන්නේ.

එම විශේෂ කලාපයේ ගනුදෙනු කරන්නේ ඩොලර් වලින් නම් වැටුප් ගෙවන්නේ ද ඩොලර් වලින් බවද ඔහු පවසනවා.

ලොව පුරා පිහිටි මෙවන් විශේෂ කලාපයන්හි ගනුදෙනු සිද්ධ වන්නේ එම රටේ මුදල් ඒකකයෙන් නොව ජාත්‍යන්තර මුදල් ඒකකයකින් බවද කොළඹ වරාය නගරයේ ආයෝජකයාට කිසිසේත්ම භූමියේ අයිතිය නොලැබෙන බව ද නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරයි.





Source link