November 30, 2021

Ada Rata

All news in one location

වරදවා වටහා ගන්න එපා.මේක වැටුප් විෂමතාව විසඳීමක් හැර පඩි වැඩිවීමක් නෙවෙයි



ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳීමක් හැර වැටුප් වැඩි වීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවේදී පැවසුවේය.

එය වැටුප් වැඩිවීමක් ලෙස දැක්වුවහොත් විශාල ප්‍රශ්නයක් මතුවන අතර එය සෙසු 14 ලක්ෂයක රාජ්‍ය සේවකයින්ට එය බලපාන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා අතිරේකව අවශ්‍ය රු. බිලියන 30 වෙන් කරන බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.  

ASK 




Source link