October 20, 2021

Ada Rata

All news in one location

වයස 60 හෝ ඊට අඩු 09 දෙනෙකු ඇතුළුව තවත් කොවිඩ් මරණ 21ක් …



තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 21 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු ඊයේ (16) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. 

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 962ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

RN




Source link