January 27, 2022

Ada Rata

All news in one location

වයස අවුරුදු 15 ට වැඩි පිරිසට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය 🔊


වයස අවුරුදු 15 ට වැඩි පිරිසට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ලෝකය භාවිත කරන ප්‍රධාන පෙළේ එන්නත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මෙරටට ලැබීමෙන් පසු එම වැඩපිළිවෙළ ආරම්භ වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පැහැදිලි කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා. (colombotimes.lk)



Source link