October 17, 2021

Ada Rata

All news in one location

වයස අවුරුදු 02 ත් 11 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට එන්නත්කරණය ආරම්භ කළ පළමු රට මෙන්න


වයස අවුරුදු 02 ත් 11 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට එන්නත්කරණය ආරම්භ කළ බව කියුබාව පවසනවා.

ඒ, එම වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත්කරණය ආරම්භ කළ ලොව පළමු රට ලෙසයි.

එලෙස ඔවුන්ට ලබාදෙන්නේ “අබ්දලා” සහ “සොබේරානා” නමැති එන්නත් වර්ගයි.

ලතින් ඇමරිකාව පළමුව නිෂ්පාදනය කළ අදාළ එන්නත් කියුබාවේ දී වැඩිදියුණු කර සායනිකව අත්හදා බලා තිබෙනවා.

පාසල් ආරම්භයට පෙර සියලු දරුවන්ට එන්නත් ලබාදීම, කියුබානු රජයේ අරමුණයි. (colombotimes.lk)

Viber



Source link