October 20, 2021

Ada Rata

All news in one location

වනිඳුගේ හා දුෂ්මන්තගේ දක්ෂතා කණ්ඩායමට විශාල සහායක් වේවි – විරාත් |




– 18 09 2021
– 18:10
– {{hitsCtrl.values.hits}} views

– ..




වනිදු සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ රැසක් ක්‍රීඩා කර ඇති බවත් ඔවුන් මෙම තණතීරුවල ක්‍රීඩා කරන්නේ කෙ​සේද යන්න අත්දැකීම් ඇති බවත් ඔවුන් දෙදෙනාගේ දක්ෂතා කණ්ඩායමට විශාල සහායක් වන බවත්  රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසා සිටියි.
 

හෙට (19) අයි.පී.එල් තරඟාවලිය නැවතත් ආරම්භවීමට නියමිතව තිබේ.





Source link