October 26, 2021

Ada Rata

All news in one location

වනිදු 20/20 පන්දු යවන්නන් අතර 5 වන ස්ථානය​ට



එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ති​බේ. ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.



Source link