January 27, 2022

Ada Rata

All news in one location

වනජීවී නිලධාරීන්ට පහරදුන් මේජර් ජනරාල්වරයා පොලිසියට බාරවෙයි



මින්නේරිය වනෝද්‍යානයේ අලි පැටවකු සොරකම් කිරීමේ තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශනයක නිරත වී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යුධ හමුදා මේජර් ජනරාල්වරයා අද (01) උදෑසන හබරණ පොලිසියට බාරවී ඇති බව වාර්තා වේ. 

ඔහුත් ඔහු සමග සිටි කණ්ඩායමත් අදාළ වාහන ද සමගින් අත් අඩංගුවට ගන්නා ලෙස කැකිරාව දිසා විනිසුරුවරයා ඊයේ නියෝග කර තිබිණි. 

RN




Source link