November 29, 2021

Ada Rata

All news in one location

ලෝ‍කෙම ගොඩගන්න බන්දුලගෙන් යෝජනාවක්



කොවිඩ් වසංගතයෙන් අර්බුදයට ගොස් ඇති රටවල්, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එක්ව සටන් කළයුතු බවත්, තනි තනිව අර්බුදයෙන් ගොඩ යා නොහැකි බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සාමූහික සැළසුමක් සකස් කිරීම සඳහා ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.



Source link