January 24, 2022

Ada Rata

All news in one location

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට ඩොලර් මිලියන 1.6 ක තෑගි මල්ලක්



ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරගය හෙට (18) ආරම්භ වේ. අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ඉන්දියාව හා නවසීලන්තයයි.

මෙම තරගය ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් අවසානයේදී එය සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාගනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම්වලට හිමිවන ත්‍යාග මුදල් පිළිබඳව අද ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව හෙට ආරම්භ වන අවසන් තරගයේදී ඉන්දියාව හා නවසීලන්තය සටන් වදින්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක තෑගි මල්ලකට හිමිකම් කීම සඳහායි. අවසන් තරගය ජය ගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක් සහ අනුශූරයන්ට ඩොලර් ලක්ෂ 08 ක් හිමි වේ.

මීට අමතරව තෙවැනි ස්ථානය දිනාගෙන සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඩොලර් 450,000 ක් සහ සිව්වැනි තැන හිමිකර ගත් එංගලන්තයට ඩොලර් 350,000 ක් හිමි වේ. 05 වැනි ස්ථානයේ සිටින පකිස්තානයට හිමිවන ත්‍යාග මුදල ඩොලර් ලක්ෂ 02 කි. මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය යන රටවලට තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂය බැගින් හිමි වේ.

UN




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq