October 17, 2021

Ada Rata

All news in one location

ලොකුගේගේ වැයික්කිය යලි වසා දැමේ..


May 12, 2021 at 11:21 am |

ලොකුගේගේ වැයික්කිය යලි වසා දැමේ..

පිලියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය යටතේ මෙම පියවර ගත් බවයි.

පිළියන්දල පොලිස් බල ප‍්‍රදේහයේ මාම්පේ බටහිර සහ කොලමුන්න ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරු සිට හුදෙකලා කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

9,072 views



Source link