November 29, 2021

Ada Rata

All news in one location

ලුන්ගි එන්ගිඩීට කොරෝනා




– 25 11 2021
– 07:47
– {{hitsCtrl.values.hits}} views

– ..




දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩීට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහුට නෙදර්ලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී ඇත.

ඔහු වෙනුවට ජූනියර් දලා (Junior Dala) සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබේ.





Source link