October 17, 2021

Ada Rata

All news in one location

ලක්සල-සළුසල සභාපති කොරෝනාවෙන් මිය යයි…


May 17, 2021 at 11:20 am |

ලක්සල-සළුසල සභාපති කොරෝනාවෙන් මිය යයි…

කොරෝනා වෛරසය ආසාධිතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රදීප් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ලක්සල සහ සළුසල ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියේය.

6,788 views



Source link