October 19, 2021

Ada Rata

All news in one location

ලංකා පොස්පේට් සමාගම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්


ලංකා පොස්පේට් සමාගම, කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මින් පෙර එම අමත්‍යංශය තිබුණේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේයි. (colombotimes.lk)



Source link