October 19, 2021

Ada Rata

All news in one location

ලංකාව හරිත රටක් කරන ජනපති බලකායට දිලිත් ජයවීර


දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (10) දිනයේ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනලද අතර එහි සාමාජිකයකු වශයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාව පත් කර තිබේ.

මීට පෙර පිහිටවූ නැගෙනහිර පළාතේ පුරාවස්තු සුරැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායෙහි සාමාජිකයකු වශයෙන් ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙහි සාමාජිකයකු වශයෙන් ද දිලිත් ජයවීර පත්කර තිබේ.





Source link