October 19, 2021

Ada Rata

All news in one location

රෝහල් පද්ධතිය තුළ මුඛ ආවරණ ඇතුළු ආරක්ෂක උපකරණ හිඟයක්



මෙරට රෝහල් පද්ධතිය තුළ ශල්‍ය මුඛ ආවරණ ඇතුළු ආරක්ෂක උපකරණ කට්ටල (PPE) හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. 

එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදවත්ත මහතා මාධ්‍ය වෙත පැවසුවේ මුඛ ආවරණ ඇතුළු අදාළ පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල වහාම ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. 

RN




Source link