October 28, 2021

Ada Rata

All news in one location

රෝහල්වලින් එන්නත් ලබාදීම අද සිට බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 45 කින්



කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් රෝහල් හරහා එන්නත් ලබාදීම අද සිට ආරම්භ වේ. එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාතේ රෝහල් 45 කදී මෙම වැඩපිළිවෙල ආරම්භ වේ.

අද සිට එම රෝහල්වලින්, වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

UN




Source link