October 18, 2021

Ada Rata

All news in one location

රෝහලක් තුල අත්බෝම්බයක් හමුවෙයි | Gossip Lanka News


නාරාහේන්පිට පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් අද දහවල් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ අදාළ පෞද්ගලික රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබී අදාළ අත්බෝම්බය සොයාගත් බවයි.

එය කවුරුන් විසින් අදාළ ස්ථානයට රැගෙන ආවේ ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

2

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

0

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

2

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

5

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

1

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

5

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

0

48.svg?v=2.6 | Gossip Lanka



Source link