October 26, 2021

Ada Rata

All news in one location

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට සිදු වන දේ


රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සිය නිවෙස් තුලම රැඳවීමේ වැඩපිළිවෙල ලබන සදුදා (17) සිට ආරම්භ කිරීමට නියමිතයි.

නිවෙස් තුල රදවා තබන කොවිඩ් ආසාදිතයින් යම් රෝග ලක්ෂණයක් පෙන්නුම්කළහොත් පමණක් රෝහල් වෙත යොමුකිරීමට සැළසුම් කර ඇති බවයි කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ.(Colombo Times)



Source link