October 17, 2021

Ada Rata

All news in one location

රූපවාහිනියේ සභාපතිට ප්‍රමිති ආයතනයත් දෙයි



ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කර තිබෙනවා. ඔහු දැනට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම ධුරය දරමින්ම ඔහු ප්‍රමිති ආයතනයේ සභාපති තනතුර භාරගෙන තිබේ.



Source link