January 26, 2022

Ada Rata

All news in one location

රුසියාවෙන් නව නීතියක් – Colombo Times


රුසියාවේ රැඳී සිටින විදේශිකයන් සහ දිගු කාලීනව එරට රැඳී සිටින අය ඇඟිලි සලකුණු ලබා දී වෛද්‍ය පරීක්ෂණ අනිවාර්යයෙන් සිදු කළ යුතු බවට රුසියාව පවසනවා.

දින 90 කට වැඩි කාලයක් රැඳී සිටින ඕනෑම අයෙකු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, ක්ෂය රෝගය සහ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පරීක්ෂණ කළ යුතු බව වැඩිදුරටත් සඳහන්.

මේ අතර රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශිකයන්ව සෑම මාස තුනකට වරක් පරික්ෂා කළ යුතු බවට වන වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link